Current Status
Not Enrolled
Price
Closed
Get Started
This course is currently closed
SAP ONLINE විභාගය – 2021 උ.පෙළ ආර්ථික විද්‍යාව
- ප්‍රශ්න පත්‍රයේ ලබාදී ඇති උපදෙස් හොදින් කියවා වටහා ගන්න.
- ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පැය 3 ක කාලයක් ලැබෙන අතර පිළිතුරු පත්‍ර Upload කිරීමට අමතර විනාඩි 15 ක කාලයක් ලැබෙනු ඇත.
- සෑම පිටුවකම සාක්යා හැදුනුම්පත් අංකය /ජාතික හැදුනුම්පත් අංකය නිවැරදිව සටහන් කරන්න.
- ප්‍රධාන සෑම ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් ආරම්භ කරන්නන.
- පැහැදිලි අත්අකුරු ලිවිමට වග බලාගන්න.
- පිළිතුරු ලිවිම සදහා පැන්සල් භාවිතා නොකරන්න.
- පිළිතුරු ලියනලද ප්‍රශ්ණ ප්‍රමාණය සදහන් මුල් පිටුවේ සදහන් කරන්න.
- පිළිතුරු පත්‍රය තුල අනවශ්‍ය සටහන් ඇතුලත් නොකරන්න.