Student Data Migration
එක් username මගින් එක් වරක් පමණක් තොරතුරු ඇතුලත් කරන්න. ඔබ ලග ඇති සියලු නිබන්ධන වලින් log වීමේදී එම සියලුම නිබන්ධන යන් ගේ එක් වරක් බැගින් තොරතුරු ඇතුලත් කරන්න (උද: අගෝස්තු මස නිබන්දනයෙන් log වීමේදී එකවරක් සහ සැප්තැම්බර් මස නිබන්දනයෙන් log වීමේදී එක් වරක් ලෙස සෑම මසකටම එක් වරක් තොරතුරු ඇතුලත් කරන්න.)